SEO යනු කුමක්ද? What is Search Engine Optimisation?
Tharindu Gunawardana Answered question January 20, 2022
Warning: Invalid argument supplied for foreach() in /home/customer/www/searchministry.co/public_html/wp-content/plugins/anspress-question-answer/includes/reputation.php on line 320
සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය ( SEO ) යනු සෙවුම් යන්ත්‍රවලින් ( from Search Engines ) වෙබ් අඩවියකට හෝ වෙබ් පිටුවකට traffic වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියයි.
සාමාන්යෙන් Search Engine වලින් මුදල් ගෙවා ඔබේ website එකට traffic ගන්න පුළුවන් වගේම , මුදල් නොගෙවා traffic generate කිරීමට SEO යොදාගනී.
Tharindu Gunawardana Answered question January 20, 2022